Tuesday, January 11, 2011

නිබන්ධන supervisor වරිය වෙත ලියමි,

අනේ මන්දා
ඇයිද මන්දා
අන්දමන්දයි
මම "අමන්දා"......

නැතුව නින්දා
ලිවුව හින්දා
හරිද මන්දා
මම "අමන්දා".......

ඇයිද මන්දා
මෙහෙම නින්දා
අදත් බින්දා
හිත "අමන්දා".....

නොකර නින්දා
ඇතුව කම්පා
හොදම ලිව්වොත්
නුඹ "අමන්දා".....අනිවා A +  මට "අමන්දා"
කුමට නින්දා
නුඹට භාරයි මම "අමන්දා"........

4 comments:

  1. ඒ අමන්දා
    උඹව කැන්දා
    ගමි මා ළඟටා
    එනවාද මන්දා


    මේක සුපිරියි......:D

    දිගටම ලියන්න...
    ජය වේවා....!!

    ReplyDelete
  2. මට වයර් ද මන්දා...
    මේක කියවලාද මන්දා...
    හිරේ යන්න හිතුනද මන්දා...

    ReplyDelete
  3. අනේ මන්දා o_O

    අනේ Word verification අයින් කරන්නකෝ :(

    ReplyDelete
  4. http://bingunada.blogspot.com/2010/12/blog-post_29.html

    දන්නෝ දනිති
    නොදැදැනගත යුත්තෝද දනිති

    නොදන්නෝ නොදනිති
    දැනගත යුත්තෝද නොදනිති

    මෙය සියල්ලෝම නොදනිති


    මේකත් ඔය වගේම විකාර අදහසක් තමා

    ReplyDelete