Tuesday, January 11, 2011

-හත්දා වැහි-






අනේ ඇත්තට ආන් ඊසානෙ
රටෙන් භාගයක් නාය යවල
ඉතිරි භාගෙම ගංවතුරෙන් වහල
මහා වැව් වල වැව්බැමිත් බිදල....
වාරිමාර්ග ඉංජිනේරුවන්ට
නිවාඩුත් තහනම්
එතකොට බබාල අම්මලා සේරම
ඉස්පිරිතාලෙට...දොස්තරලට නෝහෙල්ලුම්
රටම හොල්ලන්....වහින වැස්සට
ඉස්කෝල සේරම වහල....
අප්පච්චියේ!!!! එකී මෙකී විපත් සේරම අස්සේ
ආන් අර කාණ්ඩෙ කතිර යුද්දෙකට
අර අදිනවා...අනේ කාලේටලුනේ වනේ වාසෙත්.....

4 comments:

  1. ඔක්කොම හරි වර්ල්ඩ් කප් එක ගැන කියල නැහැනේ.. :-D

    ReplyDelete
  2. හැබෑට ඔයාල කටත් ඇරන් ලෝක කෝප්පෙ බලනව කියල කියන්න බැරිවුණානෙ... :P

    ReplyDelete
  3. තෙමෙන අපි විතරයි වැස්සේ රඟේ දන්නේ . නියම අදහස සහෝදරී

    හැබැයි ලෝක කෝප්පේත් ලඟ ලඟම එනවා නේද ?

    ජය වේවා !!

    ReplyDelete
  4. හත්දා වට වැසි අහවර.. කුමක් වෙයිද?

    ReplyDelete