Sunday, October 24, 2010

ආයෙත් එනකොට ඒ සමනලයා.....

රංවන් පාටැති සමනලයා


නටුවේ කටු සේරටම හොරා


රෝසමලේ පැණි බීල ගියා


පෙති උඩ දුක කදුලක් රන්දා........





ඉරමල අවරට ගොස් හංගා


දවසින් දවසට ගොස් ගෙවුණා


ආයෙත්  එනකොට ඒ සමනලයා


මල පර වී තිබුණා......

1 comment: